• (+94) 091-2286535
  • [email protected]

Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thellambura Dutugamunu M.V.
Thellambura Dutugamunu M.V.
  • Register
  • Login
Thellambura Dutugamunu M.V.
Thellambura Dutugamunu M.V.
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් පිරියත
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරිම්

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  • පාසල් පිරියත
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (1-9)

  • සුදු අත්කොට කමිසටය වැලමිටෙන් අඟල් 01 ක් ඉහළින් සිටින සේ තිබිය යුතුය.කමිස අතට වඩා පළල් නොවිය යුතුය.
  • ශිෂ්‍ය නායකයන් හැර අනෙකුත් ශිෂ්‍යයන් සුදු අත් දිග කමිසය භාවිතා නොකළ යුතුය.
  • යටට අඳින බැනියම සුදු විය යුතු අතර අත් නැති බැනියමක් විය යුතුය.
  • කමිසයේ වම්පස තනි සාක්කුව හා එහි දකුණූ කෙළවර පාසල් නිල ලාංඡනය මසා තිබිය යුතුය.
  • ඉදිරිපස රැලි 02 ක් පමණක් දැමු සාමාන්‍ය කලිසම පිටිපස බොත්තම සහිත එක් සාක්කුවක් පමණක් තිබිය යුතුය.
  • අනවශ්‍ය ලෙස හිර කලිසම් ඇදීමෙන් වැලකිය යුතුය.
  • පිටුපස සාක්කුවේ ඝණකම් මුදල් පසුම්බි නොදැමිය යුතුය.
  • මාල,මුදු,වළලු,නූල් වැනි දේ නොපැළදිය යුතුය.
  • කොණ්ඩය කපා වම් පැත්තේ සිට දකුණූ පැත්තට පීරා තිබිය යුතුය.
  • ජෙල් වැනි දේ හිසේ නොගැල්විය යුතුය.
  • කලු සපත්තු,සහ පාසලේ නිල වර්ණ සහිත කලු මේස් පමණක් පැලදිය යුතුය.මිල අදික සපත්තු නොපැළදිය යුතුය.(ලේස් පටිය ගැටගසන සපත්තු පැළදිය යුතුය.)
  • ඉන පහළට කලිසම ඇදීම නොකල යුතුය.
  • කමිසය නියමිත පරිදි යටකර තිබිය යුතුය.බොත්තම් පියවා තිබිය යුතුය.

 

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

 

පිරිමි ළමුන් (10-13)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු කෙලවරේ ඉහළ මසා තිබිය යුතුය.
  • සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
  • කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
  • කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
  • කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
  • කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

 

ගැහැණු ළමුන් (1-13)

  • සියලුම ශිෂ්‍යාවන් කොණ්ඩය දෙකට බෙදා, ගොතා, කෙළවර නවා කලු රිබන් පටි බැදීම කළ යුතුය.
  • කොට කොණ්ඩය පිටුපසට කටු ගසා කොළරය මට්ටමට කැපිය යුතුය.විවිධ පාට කටු නොගසන්න.
  • කොණ්ඩය ගොතා ගැනීමට අපහසු නමුත්,වවා ඇති ශිෂ්‍යාවන් කොණ්ඩය දෙකට බෙදා ගැට ගැසිය යුතුය.
  • අඟල් 1 1/4 ක රැලි සහිත දණහිසින් පහළ අඟල් 2 ක් සහිතව සාය සකස් විය යුතුය. ගවුමේ උඩ කොටස ඉණ දක්වා පමණක් තිබිය යුතුය.ගවුමේ පටි අඟල් 1 1/2 විය යුතුය.
  • අතේ රැළි නොමැතිව වැලමිටේ සිට ඉහළට අඟල් 3ක් තිබිය යුතුය. අත් වට ප්‍රමාණය අතේ ප්‍රමාණයට වඩා අඟල් 1 පමණ විශාල විය යුතුය.
  • පාසලේ නිල වර්ණය සහිත සුදු මේස් සහ කලු සපත්තු පමණක් පැළදිය යුතුය.
  • පාසලේ නිල වර්ණය හා නිල ලාංඡනය සහිත කර පටිය පැලදිය යුතුයි.
  • තෝඩු, වර්ණවත් කරාබු, ගල් ඇල්ලු කරාබු, වඩා විශාල කරාබු, මුදු, මාල ආදිය නොපැලඳිය යුතුය.
 
Thellambura Dutugamunu M.V.

G/Thellambura Dutugamunu M.V.

Udugama Zone

Usefull Links

  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනයThellambura Dutugemunu m.v, Nakiyadeniya.
  • දුරකථන අංකය(+94) 91-2286535

Supported By

© 2026 Thellambura Dutugamunu M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk