• (+94) 091-2286535
  • [email protected]

Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thellambura Dutugamunu M.V.
Thellambura Dutugamunu M.V.
  • Register
  • Login
Thellambura Dutugamunu M.V.
Thellambura Dutugamunu M.V.
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් පිරියත
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරිම්

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • පාසලේ දෛනික කටයුතු පෙව.7.20 ට ආරම්භ වේ.
  • සියලුම ශිෂ්‍ය නායක නායිකාවන් පෙ.ව.7.00 ට පෙර පාසලට පැමිණිය යුතුය.
  • පිරිසිදු කිරීම් හා අනෙකුත් සියලු කටයුතු පෙ.ව.7.15 ට පෙර නිමා කළ යුතුය.
  • සියලුම ශිෂ්‍ය නායක නායිකාවන් තමාට පුද්ගලිකව පැවරී ඇති කාර්යයන් ඉටු කිරීමට මෙන්ම පොදුවේ සමස්ත ක්‍රියාවලිය ඉටු කිරීමට බැඳී සිටිය යුතුය.
  • සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියමිත නිළ ඇඳුමින් පාසලට පැමිණිය යුතුය.
  • ළමුන්ට අත්,හිස්,ගෙල පළඳන භාවිතය තහනම් වන අතර ගැහැනු ළමුන්ට චාම් කර්ණාභරණ පැළඳීමට ඉඩ ලැබේ.
  • සියලුම ළමුන් දිනපතා පාසල් පැමිණීම අනිවාර්යය වේ.
  • නියපොතු කපා,දත් මැද,කොණ්ඩය පීරා පිරිසිදු නිළ ඇඳුමින් ප්‍රිය මනාපව පාසලට පැමිණිය යුතුය.
  • සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාමූහිකත්වය රකිමින් විනය ගරුකව සිටිය යුතුය.
  • සිසුන් අතර කලහ ඇති කිරීම හෝ ඊට අනුබල දීම සපුරා තහනම්.
  • සිසුන්ට ගුරුවරුන් හා කලහ ඇති කිරීම සපුරා තහනම්‍ වේ.
  • පාසල අවසන් වූ පසුව කිසිඳු ශිෂ්‍ය ශිෂ්‍යාවක් ගුරුවරුන්ගේ අනුමැතියකින් තොරව පාසල් පරිශ්‍රයේ රැඳී සිටීම තහනම් වේ.
  • සිසුන්ට පාසල් පරිශ්‍රය තුළ හෝ ඉන් පිටත දුම් පානය,මත්පැන්,මත්ද්‍රව්‍ය භාවිතය සපුරා තහනම් ය.
  • පාසල් සිසුන්ට ආදර සම්බන්ධතා පැවැත්වීම සපුරා තහනම් ය.
  • කිසිඳු ශිෂ්‍යකු හෝ ශිෂ්‍යාවක විෂමාචාර ක්‍රියාවකට සම්බන්ධ නොවිය යුතුය.
Thellambura Dutugamunu M.V.

G/Thellambura Dutugamunu M.V.

Udugama Zone

Usefull Links

  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනයThellambura Dutugemunu m.v, Nakiyadeniya.
  • දුරකථන අංකය(+94) 91-2286535

Supported By

© 2026 Thellambura Dutugamunu M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk