25 Sep2022 ඉංග්‍රීසී භාෂා දින තරඟවලින් විශිෂ්ට ජයග්‍රහණ රැසක් ඉංග්‍රීසි භාෂා දින කලාප තරඟ සඳහා සහාගී වූ අපේ පාසලේ Read more ...
25 Sep2022 2022 උඩුගම පාසල් ක්‍රීඩා උළලේ පාසල් 78 ක් අතුරින් 07 වන ස්ථානය අපට.. දහසකුත් බාධක මැද අවුරුදු 02ක කැපවීමෙන් 2022 උඩුගම පාසල් ක්‍රීඩා උළලේ පාසල් 78 ක් අතුරින් 07 වන ස්ථානය දිනා ගැනීමට අප පාසලට හැකි වූ බව සතුටින් දන්වා සිටිමු. Read more ...