• (+94) 091-2286535
  • [email protected]

Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Thellambura Dutugamunu M.V.
Thellambura Dutugamunu M.V.
  • Register
  • Login
Thellambura Dutugamunu M.V.
Thellambura Dutugamunu M.V.
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් පිරියත
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරිම්

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. Sport Achivements
  4. 2022 උඩුගම පාසල් ක්‍රීඩා උළලේ පාසල් 78 ක් අතුරින් 07 වන ස්ථානය අපට..

ජයග්‍රහණ

2022 උඩුගම පාසල් ක්‍රීඩා උළලේ පාසල් 78 ක් අතුරින් 07 වන ස්ථානය අපට..

දහසකුත් බාධක මැද අවුරුදු 02ක කැපවීමෙන් 2022 උඩුගම පාසල් ක්‍රීඩා උළලේ පාසල් 78 ක් අතුරින් 07 වන ස්ථානය දිනා ගැනීමට අප පාසලට හැකි වූ බව සතුටින් දන්වා සිටිමු.

බාලිකා ක්‍රිකට් ශූරතාවලිය

16 න් පහළ බාලක වොලිබෝල් අනුශූරතාවය

16න පහළ බාලක 400×4 ප්‍රථම ස්ථානය

14න් පහළ බාලිකා 100×4 තෙවන ස්ථානය

14 න් පහළ බාලිකා දුර ප්‍රථම ස්ථානය

16 න් පහළ බාලිකා හෙල්ල ප්‍රථම ස්ථානය

18 න් පහළ බාලිකා හෙල්ල ප්‍රථම ස්ථානය

16 න් පහළ බාලක 300 කඩුලු ප්‍රථම ස්ථානය

16 න් පහළ බාලක 800m ප්‍රථම ස්ථානය

18 න් පහළ බාලක 1500m දෙවන ස්ථානය

18 න් පහළ බාලක 400 කඩුලු දෙවන ස්ථානය

18 න් පහළ බාලක 400 කඩුලු තෙවන ස්ථානය

18 න් පහළ බාල‍ක 800m තෙවන ස්ථානය

සියලු ජයග්‍රහණ පිටුපස විද්‍යාලයීය අභිමානය සහ දරුදැරියන්ගේ සුබසෙත උදෙසා නිබදව කැපවෙන ගරු විදුහල්පති තුමාට, නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට, විද්‍යාලයීය ක්‍රීඩා අංශයේ ආචාර්ය රුවන් කුමාර මහත්මාට, යශීමා මෙනවියට, ක්‍රීඩා පුහුණුකරු වේතිය මහත්මාට සහ ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම භාර ආචාර්ය අනුරාධ ගමගේ මහත්මා ඇතුළු විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයට, අනධ්‍යයන කාර්ය මණ්ඩලයට, දෙමාපියන්ට, අතහිත දුන් ආදි සිසු සිසුවියන් ඇතුළු සැමට සහ ආදරනීය ක්‍රීඩා දරුවන්ට ස්තූතියි..!

 

 

 

 

 

 

 

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

Thellambura Dutugamunu M.V.

G/Thellambura Dutugamunu M.V.

Udugama Zone

Usefull Links

  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනයThellambura Dutugemunu m.v, Nakiyadeniya.
  • දුරකථන අංකය(+94) 91-2286535

Supported By

© 2026 Thellambura Dutugamunu M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk