අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
දකුණු පළාතේ ගාල්ල ප්‍රදේශයේ පිහිටා ඇති ස්වභාදහම් මෑණියන්ගේ විශිෂ්ට, අලංකාර හා වශීකෘත ප්‍රදේශයක් වූ තෙල්ලඹුරහි පිහිටි අප පාසල, අධ්‍යාපනයට ඇලුමක් ඇති, සංස්කෘතික හරයන් ආරක්ෂා කරන, දැනුම, කුසලතාවන් හා ආකල්ප රැසකින් සමන්විත, ශක්තිය හා සමබර පෞරුෂත්වයකින් යුතු, අන් අය සමඟ සුහදව සාමකාමීව කටයුතු කරන සිසු සිසුවියන් සියදහස් ගණනින් සමාජයට ත්‍යාග කළ පින්බර විදු මාතාවකි.










