අප පාසලේ 2022 වර්ෂයේ දී පවත්වනු ලබන වාණිජ දිනය ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කරමින් පවතී.
ඒ සඳහා පාසලේ විදුහල්පති තුමා, නියෝජ්‍ය විදුහල්පතිවරු, අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, පාසල් ප්‍රජාව සහ සිසු දරු දැරියන්ගේ නොමද සහයෝගය නොමසුරුව ලැබෙන අතර, එම කටයුත්ත සාර්ථකව නිමකර ගැනීමට හැකිවේවා යන්න අප සැමගේ ප්‍රාර්ථනයයි.