- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Announcement
Announcement
වාණිජ දිනය 2022-ඔක්තෝම්බර් මාසයේදී
අප පාසලේ 2022 වර්ෂයේ දී පවත්වනු ලබන වාණිජ දිනය ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කරමින් පවතී.
Latest News
-
ගුරු දින සැමරුම-2022
තෙල්ලඹුර දුටුගැමුණු විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලය ප්රමුඛ සිසු දරු දැරියන් විසින් සංවිධානය කරන ලද ගුරු දින සැමරුම ඉතා උත්කර්ෂවත් අන්දමින් 2022.06.06 වන දින පවත්වන ලදී.
Administrator Academic News 0 -
ලෝක ළමා දින සැමරුම - 2022
ලෝක ළමා දින සැමරුමට සමගාමීව, අප පාසලේ දරුවන් වෙනුවෙන් පවත්වන ලද උත්සවය 2022.10.03
Administrator News & Highlights 0 -
වාණිජ දිනය 2022-ඔක්තෝම්බර් මාසයේදී
අප පාසලේ 2022 වර්ෂයේ දී පවත්වනු ලබන වාණිජ දිනය ඔක්තෝම්බර් මාසයේ දී පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කරමින් පවතී.
Administrator Announcement 0 -
2022 උඩුගම පාසල් ක්‍රීඩා උළලේ 07 වන ස්ථානය අප පාසලට
දහසකුත් බාධක මැද අවුරුදු 02ක කැපවීමෙන් 2022 උඩුගම පාසල් ක්‍රීඩා උළලේ පාසල් 78 ක් අතුරින් 07 වන ස්ථානය දිනා ගැනීමට අප පාසලට හැකි වූ බව සතුටින් දන්වා සිටිමු.
Administrator Sport News 0 -
ඉංග්‍රීසි භාෂා දින තරඟවලින් අප පාසලට විශිෂ්ට ජයග්රහණයන් රැසක්
ඉංග්‍රීසි භාෂා දින කලාප තරඟ සඳහා සහාගී වූ අපේ පාසලේ
Administrator Academic News 0
