දහසකුත් බාධක මැද අවුරුදු 02ක කැපවීමෙන් 2022 උඩුගම පාසල් ක්‍රීඩා උළලේ පාසල් 78 ක් අතුරින් 07 වන ස්ථානය දිනා ගැනීමට අප පාසලට හැකි වූ බව සතුටින් දන්වා සිටිමු.
බාලිකා ක්‍රිකට් ශූරතාවලිය
16 න් පහළ බාලක වොලිබෝල් අනුශූරතාවය
16න පහළ බාලක 400×4 ප්‍රථම ස්ථානය
14න් පහළ බාලිකා 100×4 තෙවන ස්ථානය
14 න් පහළ බාලිකා දුර ප්‍රථම ස්ථානය
16 න් පහළ බාලිකා හෙල්ල ප්‍රථම ස්ථානය
18 න් පහළ බාලිකා හෙල්ල ප්‍රථම ස්ථානය
16 න් පහළ බාලක 300 කඩුලු ප්‍රථම ස්ථානය
16 න් පහළ බාලක 800m ප්‍රථම ස්ථානය
18 න් පහළ බාලක 1500m දෙවන ස්ථානය
18 න් පහළ බාලක 400 කඩුලු දෙවන ස්ථානය
18 න් පහළ බාලක 400 කඩුලු තෙවන ස්ථානය
18 න් පහළ බාලක 800m තෙවන ස්ථානය
සියලු ජයග්‍රහණ පිටුපස විද්‍යාලයීය අභිමානය සහ දරුදැරියන්ගේ සුබසෙත උදෙසා නිබදව කැපවෙන ගරු විදුහල්පති තුමාට, නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට, විද්‍යාලයීය ක්‍රීඩා අංශයේ ආචාර්ය රුවන් කුමාර මහත්මාට, යශීමා මෙනවියට, ක්‍රීඩා පුහුණුකරු වේතිය මහත්මාට සහ ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම භාර ආචාර්ය අනුරාධ ගමගේ මහත්මා ඇතුළු විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයට, අනධ්‍යයන කාර්ය මණ්ඩලයට, දෙමාපියන්ට, අතහිත දුන් ආදි සිසු සිසුවියන් ඇතුළු සැමට සහ ආදරනීය ක්‍රීඩා දරුවන්ට ස්තූතියි..!